රටේ තුන්වන ප්‍රධාන ආදායම ගැන කියන, අනාගත සිහින ජනපති අනුර..- 2024.04.02

නිරෝෂන් පාදුක්ක අනුර කුමාර දිසානායක මහත්තයා කැනඩාවට ගිහිල්ලා ලංකාවේ සංචාරක ව්‍යාපාරය සහ හෝටල් ව්‍යාපාරය පිළිබඳ අපබ්‍රංශ කතාවක් කරනවා. ඒ තමයි ලංකාවේ සංචාරක කර්මාන්තයක් නැහැ ලංකාවේ තියෙන්නේ හෝටල් කර්මාන්තය කියලා. ඒ නිසා මුලින්ම හෝටල් කර්මාන්තය, සංචාරක කර්මාන්තය බවට පත් කරන්න ඕනේලු ගිය අවුරුද්දේ මේ රටේ සංචාරක කර්මාන්තයෙන් අපේ රට හොයනවා ඩොලර්...