චම්පිකගේ හෙළිදරව්වෙන් පොඩි වෙළෙන්දන් කැළඹෙයි. – 2024.04.02

පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් පාර්ලිමේන්තුවේදී අල, ළූණු ඇතුලු භාණ්ඩ වලින් ඉපැයූ අයතා ලාභ පිලිබදව හෙළිදරව්වක් කරනු ලැබුවා. එතුමා එම ආහාර ද්‍රව්‍ය ලංකාවට ගෙන්වා ගන්නා මිල සහ විකුණුම් මිල පිලිබදව වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෙබ් නිව්ස් වාර්තාකරුවන් විසින් ව්‍යාපාරිකයන්ගෙන් ලබා ගත් අදහස්…. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/Ydc_p7YH8D4?si=SgMnq6HnPlo8DLRW