මෛත්‍රිගේ ලෝකවාර්තාව ගැන වසන්තය යාපා බණ්ඩාර කියයි. – 2024.04.01

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මේ භූමිය ඛේදවාචකයන්ගෙන්, මිනිස්සුන්ගේ මරණ වලින්, ජාතිවාදී කෝණ වලින් බෙදුම්වාදයට ගියපු යුගය අපි අවසාන කරන්න ඕන. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වගේ අය කටයුතු කරන්නේ ඉතාම නිර්ලජ්ජිත, මේ රටේ බෙදුම්වාදය මතුවන විදියට. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් පිළිබඳව දොඩවමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම මේ රටේ ජාතිවාදය ඇවිස්සීමට...