රනිල් ජනාධිපතිවරණය නොතිබ්බොත් එයාට කලින්ම ගෙදර යන්න වෙන්නේ! – 2024.03.26

පා. ම. අනුර කුමාර දිසානායක සැප්තැම්බර් දාහතත් ඔක්තෝබර් දාහතත් අතර අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. බොහෝදුරට සැප්තැම්බර් විසි අට හෝ ඔක්තෝම්බර් පහ. මේ ඡන්දේ තමයි ලංකා ඉතිහාසයේ තීව්‍රතම බෙදීම ඇතිවන ඡන්දය. රනිල් වික්‍රමසිංහ කල්පනා කරනවා නම් ජනාධිපති ඡන්දේ නොතියා ඉන්න එයාට කලින්ම ගෙදර යන්න වෙනවා. බලය ගන්න සහ රට හදන්න...