මයික්‍රෝ ආයතනයට ගිය චම්පික වාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් ගැන කතාකරයි. – 2024.03.28

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අවුරුදු තුනකට ආසන්න කාලයක ඉදන් ලංකාවට වාහන ආනයනය කිරීම නතර කරලා තියෙනවා. නමුත් දැන් ඉදිරිය බලනවා නම් මේක අවස්ථාවක් කරගන්න ඕනේ ඉන්ධන ප්‍රශ්නයට පිළිතුරක් හැටියට, විදුලි මෝටර් රථ භාවිතය පිළිබඳව කටයුතු කරන්න. දැන් මේ මෝටර් රථ ආනයනය සඳහා ඉදිරි වැඩ කටයුතු ලංකාවට කරන්න වෙයි. එම...