දැනටමත් ඇමතිකම් දරන අය අපිට කතා කරනවා අපිත් එක්ක එකතු වෙන්න, – 2024.03.28

පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ වතුකරයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් අපිත් එක්ක ඉන්නේ. ජනාධිපතිතුමත් එක්ක අතලොස්සක් ඉන්නවා වාසි ලබා ගැනීම සඳහා. ඇමතිකම් ඉවර වෙනකොට ගොඩක් කට්ටිය ජනාධිපතිතුමාගෙන් ගිලිහෙනවා. දැනටමත් ඇමතිකම් දරන කට්ටිය අපිට කතා කරනවා. අපිත් එක්ක එකතු වෙන්න. අපි කැමතිත් නෑ අන්තිම වෙනකන් ඇමතිකම් දරලා අපිත් එක්ක එකතු වෙනවට. ඉතාමත්...