120 ට එකතු කරලා 140 ට විකුණන්න එපා.දුමින්ද දිසානායක විසඳූ ගොවි ප්‍රශ්නය 2024.02.27

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා. බඩඉරිඟු මිල සම්බන්ධව උද්ගතවී ඇති වී ඇති ගැටලු විසඳීමට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පසුගිය දා බඩඉරිඟු ගොවීන් හමුවිය. තවද සාමාගම් සෑදීමේ අරමුණ සමස්ත ගොවි මහතුන් නැගී සිටුවීම බව එතුමා මෙහිදී ප්‍රකාශ කර සිටියේය. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/8d3ziFh_8eU?si=KW0Nzj_VOw7wzC_7