සමගි ජන බලවේගය ඡන්දෙ ඉල්ලන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදී පිරිසක්

ප්‍රදීප් චාල්ස් මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රදීප් චාල්ස් පැවසූවේ මුජිබර් රහුමාන් නගර සභාවට එන්න හදන්නේ තණ්හාවට මිසක් කොළඹ ජනතාවට සේවය කිරීමට නොවන බව ඔප්පු වී ඇති බවයි. වීඩියෝව පහතින් >>>>>>>>>> https://youtu.be/JVOcG5i2Id4