එදා මහින්දට උදව් කරන්න ආපු කලාකාරයන්ට වැරදුනා හෙට මටත් වරදිවි ද දන්නෙ නෑ!

දමිතා අබේරත්න සමගි ජන බලවේගය විසින් සංවිධානය කල මාධ්‍ය හමුවකදී ප්‍රවීන රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පැවසුවේ අරගලයෙන් පසු සජබය සමග වැඩ කරත් කිසිම විටක අරගලය පවා නොදුන් බවයි. වීඩියෝව සඳහා >>>>>>>>>> https://youtu.be/r3Qu0-al8xU