සමහර වායු බලාගාර ඉදිරිකිරීම් ආණ්ඩුව යට ගහලා – වජිර අබේවර්ධන

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන අද අභයාරාම විහාරස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී දැක්වු අදහස්; මේ රටේ වායු බලාගාර ඉදිකිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ රජය සමයේ ඉන්දියාව, ජපානය සහ චීනය යන රටවල් සමග ඇතිකරගත් ගිවිසුම් සම්බන්ධව වත්මන් රජයේ ස්ථාවරය කුමක්දැයි එජාප සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රශ්ණ කරයි. එම...