තෙල් ගන්න ඉන්දියාවෙන් ණයක් ඉල්ලයි!

ඉන්ධන මිලදී ගැනීම සදහා ශ‍්‍රී ලංකාව, ඉන්දියාවෙන් ඩොලර් මිලියන පන්සියයක ණය මුදලක් ලබා ගැනීමට සාකච්ජා කරමින් සිටින බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර උපුටා දක්වමින් ඉකොනමි නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කර සිටියි. ලංකාව, තෙල් ණය පහසුකමක් ලබා ගැනීම සදහා ඉන්දියාව සමග සාකච්ජා කරන බව, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර එහිදී සදහන් කොට...