අපි ආණ්ඩුව ඇතුළේ ඉන්නේ ගෙදර ඉන්න බල්ලා වගේ – උදය ගම්මන්පිල

ශ්‍රී ලංකාවේ ගෑස් සැපයීමේ ඒකාධිකාරය 2023 සිට වසර පහකට ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට හිමිවීම ගැටළුකාරී බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. ඒ, ඊයේ (29) දින කොළඹදී මාධ්‍ය අමතමින්. ගිවිසුම් වලට එළැඹීම සම්බන්ධ කිසිඳු කමිටුවක බලශක්ති අමාත්‍යංශයේ නියෝජිතයෙකු නොසිටි බවත් මේ සම්බන්ධයෙන් නිරීක්ෂණ දෙකක් මේ වන විටත් ලබා දී ඇති...