මට ශක්තියක් වූ, උරණ වූ හැමෝටම ස්තූතියි – හරීන්ට පැය 08 ක හෘද සැත්කමක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා හෙට (01) පැය 08 ක හෘද සැත්කමකට භාජනය කිරීමට නියමිතයි. මීට පෙර මෙම වසරේ මැයි මාසයේදී සිදු කළ හෘද සැත්කමෙන් ඇතිවූ සංකූලතා හේතුවෙන් මන්ත්‍රීවරයා සඳුදා (27) රෝහල් ගත කෙරිණි. හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඔහුගේ තීරණාත්මක සැත්කම කිරීමට පෙර තමන්ට සුභපතන්නන් උදෙසා නිවේදනයක් නිකුත්...