ලසිත් මාලිංග

2024 T20 ලෝක කුසලානයට යන අපේ කණ්ඩායමට සුබ පතනවා. මං පෞද්ගලිකව හිතනවා අපේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් තමයි මේ ලෝක කුසලානයේ හොඳම පන්දු යවන්නන්. ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම පිතිකරුවන් විදිහට ගත්තොත් අපිට අත්දැකීම් සහ තරුණ ජවය තියෙන හොඳ පිතිකරුවන් ඉන්නවා.

මම හිතනවා මේ ලෝක කුසලානයේදී අපේ කණ්ඩායම ඉතාමත් හොඳින් ක්‍රීඩා කරලා, වසර දහයකට පසුව නැවතත් T20 ලෝක කුසලානයක් මව්බිමට අරගෙන එන්න හැකියාව ලැබෙනවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>