මහාචාර්ය එච්.ඩබ්ලිව්. සිරිල්

මාධ්‍ය වෙත අදහස දක්වමින් මහාචාර්ය එච්. ඩබ්ලිව්. සිරිල් මහතා පැවසුවේ මේ වන විට රට දරුණු ආහාර අර්බුඳයකට මුහුණ පා සිටින බවයි. මේ තත්වය මත පුද්ගලික සහ රාජ්‍ය අංශ එකතු වී රටේ ආහාර ප්‍රවර්ධනය සඳහා වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම ඉතාම හොඳ ප්‍රවණතාවක් බව එම මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>