අද (01) දිනය තුළ මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 1,173ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා‍.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 260,262ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.