කේ. ඩී. ලාල්කාන්ත

සමහර නිලධාරීන් ඔවුන්ගේ ආධිපත්‍ය තුළ, දේශපාලන රැකවරණය තුල ඊට යටින් හිටපු අයට යමක් කරන්න ඒගොල්ලෝ බයයි. මොකද, තමන්ට ස්ථාන මාරුවීම් ලැබෙයි, තමන්ගේ ප්‍රශ්න මතු වෙයි කියලා. ඒ අයට අපි කියනවා බය සම්පූර්ණයෙන් අයින් කරගන්න. අපි පත් කරපු අය සම්බන්ධයෙන් අපි වග කියනවා. ඒ අය හරියට වැඩේ කරනවා කියලා අපිට විශ්වාසයි.

කේ. ඩී. ලාල්කාන්ත මාධ්‍යට දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>