පා.ම. උදය ගම්මන්පිල

මාධ්‍ය අමතමින් උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ රටේ ව්‍යවස්ථාවත් IMF ගිවිසුමත් අතර පරස්පරතාවයක් තිබේ නම් වෙනස්විය යුත්තේ රටේ ව්‍යවස්ථාව නොව IMF ගිවිසුම බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>