හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (05) දිනයේදී එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබූ අතර ඒ අනුව හිටපු අමාත්‍යවරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර වී ඇති බව සඳහන් වේ.