හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරගේ හිටපු පෞද්ගලික ලේකම් ශාන් යහම්පත් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශණයකට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.