එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු අමාත්‍ය පී. දයාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහු 89 වන වියේ පසුවී ඇති බවයි සඳහන් වෙන්නේ.
2001 සිට 2004 වසර දක්වා කාලය තුළ ඔහු සෞඛ්‍ය, පෝෂණ සහ සුබසාධන අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
