පාලිත වික්‍රමරත්න

රැස්ව සිටි මාධ්‍යය අමතමින් පාලිත වික්‍රමරත්න මහතා පවසා සිටියේ මිනිසුන්ට ජීවත්වීමට බැරි රටක් පාලකයින් විසින් නිර්මාණය කර ඇති අතර තව දුරටත් ඒ මහතා පවසා සිටියේ ජනතාව ආණ්ඩුව සමඟ නොමැති බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>