පුජ්‍ය බැරගම විමල බුද්ධි හිමි

අපේ රටේ සමහර මිනිස්සු හිතාගෙන ඉන්නවා තාමත් 76 වසරක දුර්දාන්ත පාලනය අරගෙන ගිය ඒ නායකයෝ නැතුව මේ රට කරන්න බෑ කියලා. නමුත් අහිංසක දරුවන් වෙනුවෙන් රටේ අනාගතය, ආරක්ෂා කරලා දීම අපේ වගකීමක්. ඒ නිසා හෙට දවසේ අනාගතය වෙනුවෙන් මේ මහපොළොව හරි ඉතුරු කරන්න නම්, අනිවාර්යයෙන්ම ජාතික ජන බලවේගයේ මාලිමාවට ඡන්දය දියුතුයි.

පුජ්‍ය බැරගම විමල බුද්ධි හිමි ජනතා හමුවකදී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>