උදය ගම්මන්පිල.
අගමැතිතුමිය ඉවත් කරලා, ජවිපෙන් අගමැති තනතුරට පත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ බිමල් රත්නායක ඇමතිතුමා. නමුත් මේ ගැන පක්ෂයේ අභ්‍යන්තරය සාකච්ඡාවේදී ජනාධිපතිතුමා, අගමැතිතුමිය ඉවත් නොකළ යුත්තේ ඇයි කියන එකට හේතු කිහිපයක්ම ඉදිරිපත් කළා.
මේ නිසා දැනටමත් ජවිපෙන් ජනාධිපති ධූරය නියෝජනය කිරීමක් තිබෙන නිසා අගමැති ධූරයේ අනිවාර්යයෙන්ම ක්ෂේත්‍ර සියල්ලේම නියෝජිතවරිය වන හරිනි අමරසුරිය මැතිණියගාවම තිබිය යුතුයි කියන එකයි, ජනාධිපති ස්ථාවරය වී ඇත්තේ. ජනාධිපතිතුමාගේ ස්ථාවරයේ වියරු වැටී සිටින ජවිපෙ නායකයින් අද උත්සාහ කරන්නේ අගමැති තුමිය කලකිරීමට පත් කර අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙන තැනට පත් කර ගනිමටයි.
වැඩිදුර විස්තර සදහා >>>>>>>>>>>