රාජ්‍ය අමාත්‍ය හරින් ප්‍රනාන්දු

ඇත්තටම කොළඹට දැන් සංචාරකයෝ එන්නෙම නෑ. . කැසිනෝ කට්ටිය විතරයි එන්නේ. ඒ නිසා කොළඹ ඒ අඩුපාඩුව තියෙනවා. හැබැයි , ඩවුන් සවුත් වල , එන්ටර්ටේන්මන්ට් පැත්ත වැඩි වෙලා තියෙන්නේ.

ලංකාවේ සංචාරක ශ්‍රේෂ්ත්‍රයේ දී පොඩ්ඩක් වැඩිපුර සල්ලි වියදම් කරන මිනිස්සු ඕන නම් අපි ඩෝමේස්ටික් එයාර් ලයින් එකක් පටන් ගන්නම වෙනවා

රාජ්‍ය අමාත්‍ය හරින් ප්‍රනාන්දු මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>