රෝහිත අභේගුණවර්ධන

අද පාර්ලිමේන්තුව සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක සම්බන්ධයෙන් සාකච්ඡා කරා. මේ වනවිට රවී කරුණානායක මැතිතුමාගේ නම යෝජනා කරලා යවලා තියෙනවා. පොහොට්ටුවෙන් ලොකු කණ්ඩායමක් ජනාධිපතිතුමාට උදව් කරන්න ආවා. ඒ කණ්ඩායම වෙනුවෙන් අද ආසන තුනක් ජයග්‍රහණය කරලා තියෙනවා. එකක් කළුතර දිස්ත්‍රික්කයේ මම. ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයෙන් අපේ අනුරාධ ජයරත්න, ඒ වගේම බදුල්ලේ චාමර සම්පත්.

මෙතනින් මන්ත්‍රී ආසන දෙකක්ම දිනලා තියෙන්නේ පොහොට්ටුවෙන් ආපු දෙන්නෙක්. ඉතින් ඒ හින්දා ඉතුරු වෙලා තියෙන එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පැහැදිලි ලෙසම අපි තරුණ නායකයෙක් හැටියට වගකීමක් භාරගෙන තමන්ගේ අමාත්යංශය හොඳට කරපු, බුද්ධිමත් නායකයෙක් හැටියට කාංචන විජේසේකර මන්ත්රිතුමව පත් කරන්න කියන යෝජනාව තමයි අපි කරන්නේ.

මල් පාරේ පැවැති රැස්වීමක් අවසානයේ රෝහිත අභේගුණවර්ධන දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>