එස්. බී. දිසානායක

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ලැබෙන්නේ කාටද කියන එක ගැන නම් මං කතා කරන්නත් කැමති නෑ. ඒක අප්පිරියයි. මගේ නම දාන්න ඇහුවා ජාතික ලැයිස්තුවට. ම කිව්වා අපෝ දාන්න එපා කියලා.

එස්. බී. දිසානායක සිලින්ඩරයේ අවසාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පිළිබඳව දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>