පරිසරවේදී සජීව චාමිකර

මාධ්‍යට අදහස් දක්වමින් පරිසරවේදී සජීව චාමිකර මහතා පැවසුවේ මේ දින වල පවතින අධික වියළි කාළගුණය හා දැඩි හිරු රශ්මිය වැසි වනාන්තර වලටත් දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර මේ හේතුවෙන් වන සතුන් ජල හිඟයකට පත් වී ඇති බවයි. එම නිසා සතුන්ට පානය කිරීම සඳහා සෑම නිවසකම ජල බඳුන් තබන ලෙස එම මහතා වැඩි දුරටත් ඉල්ලා සිටියේය.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>