රවි කුමුදේශ්

ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් අමතමින් රවී කුමුදේශ් මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ එක් එක්කෙනා තමන්ගේ ඒජන්සි අටවාගෙන මෙය කරන්න යන බවත්,එය හරහා අවසාන වශයෙන් මේ රටට හතලිස්දාහක රැකියා පමණක් නොව මේ රටට විදේශ රැකියා ඉල්ලුම ඇතුලෙම සෞඛ්‍ය වෘතිකයන්ට ඇති ඉල්ලුමද නැති වී ඇති බවයි.

වීඩියෝව නැරඹීම සඳහා>>>>>>