ජනතා අදහස් – මීගමුව

ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ මීගමුව ප්‍රදේශය අවට ජනතාව කියා සිටියේ ජවිපයට බලයට පැමිණීමට පවතින වාතාවරණය තුල විශාල අවස්ථාවක් ඇතිබවත් මේ තත්වය යටතේ ජවිපය සම්බන්දව ජනතාවගේද විශාල ප්‍රසාදයක් පවතින බවත් ඔවුන් පවසා සිටියේය.

මීගමුව අවට ජනතාව දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>