චේනක අබේසිංහ – දෙවන පරපුර පක්ෂය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් දෙවන පරපුර පක්ෂයේ චේනක අබේසිංහ මහතා පවසා සිටියේ මේ රටේ මහ මංකොල්ලයක් සිද්ධ වෙන බවත් මිනිස්සුන්ගේ සාක්කු පුද්ගලික රෝහල් වලින් සුද්ද කරන තැනකට ඇවිත් තිබෙන බවත් . එසේම වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සිට හිටපු අමාත්‍යවරුන් දක්වා සෞඛ්‍ය පද්ධතිය ශීඝ්‍රයෙන් බිඳ වැට්ටුන බවත් එතුමා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>