සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමය – රවී කුමුදේශ්

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් රවී කුමුදේශ් මහතා පවසා සිටියේ මෙවර වැඩ වර්ජනය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ බවත් නමුත් එය සතුටට කරුණක් නොවන නමුත් මෙවැනි සියළු වෘත්තීය සමිති ඒකාබද්ධ වැඩ වර්ජනයක් රටේ ඉතිහාසයේ කිසිදිනෙක ජනාධිපති වරයෙකුට විරුද්ධව සිදුවී නැති බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>