ආචාර්ය ප්‍රේමසිරි ගමගේ

ව්‍යවසායකත්ව රටක් අපිට නැහැ. අපේ රට පටන් ගත්තේ යැපුම් ආර්ථිකයකින්. දැන් අපි බලාපොරොත්තු වෙනවා ව්‍යවසායක රටක් බිහි කරන්න.

දේශපාලකයෝ කවුරුහරි දේශපාලන වේදිකාවල කෑගහනවා නම්, ආධාර දෙන්නම්, ණයක් දෙන්නම් කියලා ඒ උගුල් වලට ජනතාවට අහුවෙන්න එපා. අපි සැමටම ව්‍යවසායකත්ව ලෝකයක් නිර්මාණය කරනවා. අනිත් පැත්තෙන් ඒ අයගේ වෘත්තීය අධ්‍යාපනය හරහා වෘත්තිකයෝ බිහි කරන වැඩ ක්‍රියාත්මක කරනවා. දේශපාලකයෝ මේ වැඩසටහන් නරඹන්න. අපිට ඕන වෙලාවක කතා කරන්න. අපි කැමති ඕනම දේශපාලන පක්ෂයකට අපේ සැලැස්ම ඉදිරිපත් කරන්න.

පිරිපුන් සංවිධානයේ උප සභාපති ආචාර්ය ප්‍රේමසිරි ගමගේ දැක්වූ අදහස්..

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>