මහාචාර්‍ය ආනන්ද ජයවික්‍රම

මාධ්‍ය හමුවක් අමතමින් මහාචාර්‍ය ආනන්ද ජයවික්‍රම මහතා ප්‍රකාශකර සිටියේ සතිදෙකෙන් ජනතා ප්‍රශ්න විසදන බව ප්‍රකාශකරමින් අගමැති දූරය භාරගත් රනිල් වික්‍රමසිංහ මහතා අද පුවත් වාර්ථාකරුවෙකු බවට පත්ව ඇති බවයි.

ආනන්ද ජයවික්‍රම මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>