පා.ම.ජී.එල්.පීරිස්

මාර්ගස්ථ ආරක්ෂණ පනත සංශෝධනය නොකළ , එයට අත්සන් තැබීමට එරෙහිව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට විරුද්ධ විශ්වාසභංගයක් ගෙන එන බව පා.ම.ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කළේය.එමෙන්ම මෙම පනත සම්මත කීරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් මෙය ඉදිරිපත් කරන බවයි.

වීඩියෝව නැරඹීමට>>>>>>>>>>>>>>>>>>>