පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

සමගි ජන බලවේගයේ ඉදිරි ජනාධිපතිවරණයට වෙනස් වෙන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. මොකද එතුමා විශාල ශක්තියක් දීල තියෙනවා. අපි එකමුතු කණ්ඩායමක් විදිහට වැඩ කරන්නේ. විශේෂයෙන්ම අපි පක්ෂ ගණනාවක් එන්න එකට වැඩ කරලා තියෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>