මාධ්‍ය අමතමින් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හා සමාජක්‍රියාකාරි අසේල සම්පත් මහතා විමසා සිටියේ තවමත් ඉන්ධන QR සීමාව වැඩි නොකර පවත්වාගෙන යන්නේ ජනතාව පීඩාවට පත් කර පොම්පකරුවන් සහ පෙට්‍රල් සෙඩ් කළමණාකරුවන් ට හොරට ඉන්ධන ලබාදී හම්බ කරගැනීමට අවස්ථාව සැලසීමට ද යන්නයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>