ශ්‍රී මහා බෝධියට කලක පටන් හානියක් සිදුවෙමින් පවතින බව අදාල පාර්ශවයන් වසර ගණනාවක සිට දැණුවත් කළමුත් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම නිසා තමන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට පැමිණි බව රැස්ව සිටි මාධ්‍ය හමුවේ පවසා සිටියේය.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>