වෛද්‍ය ජයන්ත බන්ඩාර

සමස්ථ ලංකා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් වෛද්‍ය ජයන්ත බන්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ වෛද්‍යවරුන් විශාල වශයෙන් රට හැර යන තත්වයක් ඇතිවී ඇති බවත් එයට හේතුවන්නේ රට තුල වෛද්‍යවරුන්ට රැකියාවේ නියුතු වීමට අවශ්‍ය නිසි තත්වයන් නොමැති වීම බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>