වෛද්‍ය රුක්ශාන් බෙල්ලන

වෛද්‍ය වෘත්තිකයන් රට හැර යාම පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය රුක්ශාන් බෙල්ලන මහතා පවසා සිටියේ කාන්තාවන් ගෘහ සේවයට ගොස් රටට ගෙන එන මුදලින් අධ්‍යාපනය ලබා ජනතාවගේ මුදලින් වැටුප් ලබා රටට සේවය අවශ්‍ය මොහොතේ රට හැර යන රටට ආදරයක් නොමැති වෛද්‍යවරුන් හෝ මොනයම් ම වෘත්තිකයින් රට හැර ගියාට කමක් නැති බවයි. තවදුරටත් එතුමා පවසා සිටියේ රටට අවශ්‍ය විදේශ විනිමය ලබා ගැනීමට ගෘහ සේවකයින් පමණක් නොව ප්‍රමාණවත් වෛද්‍ය විද්‍යාල ඇති කර සුදුසුකම් ලත් වෛද්‍ය වෘත්තිකයන් ප්‍රමාණයක් විදෙස් රැකියා වලය යැවීමට කටයුතු කළ යුතු බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>>>>>