ආනන්ද පාලිත – සමගි ජන සන්ධානය

හිට්ලර් රටේ වැසියා හිරකාරයෝ කරේ ඉස්සෙල්ලා මාධ්‍යට අත තියලා. ඊළඟට වෘත්තීය සමිතියට අත තියලා. කොමියුනිස්ට් සමාජවාදී භූමිකාව ඕකයි. හිට්ලර්ට ඕවා කරන්න අවුරුදු දහයක් විතර ගියා. ආණ්ඩුව ඇවිල්ලා දින හතළිස් ගාණයි. දැන් එන්නේ මාධ්‍ය මර්දනය. ආණ්ඩුවට බෑ වෘත්තීය සමිති විසුරුවන්න. මේක ජනගත වෙන්න ගියොත් අයි. එම්. එෆ්. එක දෙන ආධාර නවත්තනවා. ජාත්‍යන්තර ආධාර දෙන්නෑ. කොමියුනිස්ට් නිදහසට රටක් යට කරන්න ජාත්‍යන්තරේ ඉඩ දෙන්නෑ.

රජයේ වෘත්තීය සමිති සම්බන්ධ වර්තමාන තත්ත්වය පිළිබඳ මාලිමා ආණ්ඩුව විවේචනය කරයි