නදීෂ් ද සිල්වා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමීති සම්මේලනය

විශ්ව විද්‍යාල භූමිය තුළට පොලිසිය ඇතුළු වීම සම්බන්ධව තම අදහස් දක්වමින් නදීෂ් ද සිල්වා මහතා පවසා තිබුණේ වරෙන්තුවක් නොමැතිව පොලිසියට ඇතුළු විය හැකි වන්නේ නිවසකට හෝ ව්‍යාපාරික ස්ථානයට පමණක් බව ලංකාවේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 25 වන වගන්තියේ පැහැඳිලිව සඳහන් කර ඇති බවයි. තවද අවසරයකින් තොරව විශ්ව විද්‍යාලයක් තුළට කවුරුන් හෝ ඇතුල් වූවානම් ඔවුන් සම්බන්ධව ලංකාවේ පොදු නීතිය යටතේ ක්‍රියාත්මක විය හැකි බව විශ්ව විද්‍යාල කොමිෂන් සභාව පැහැදිලිව සඳහන් කර ඇති බව එම මහතා වැඩි දුරටත් පවසා ඇත.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>