සමඟි ජන බලවේගය ජාතික සංවිධායක – තිස්ස අත්තනායක

අප වෙබ්නිවුස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කර සිටියේ ජනතාව වීදිබැස ආරම්භ කර ඇති සටනට තමන් ප්‍රමුඛ සමඟි ජන බලවේගයේ සම්පූර්ණ සහය හිමිවන බවත් දේශපාලන පක්ෂයක් වශයෙන් අරගලය වෙනුවෙන් අපගේ වගකීම ඉෂ්ට කිරීමට ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ගයකට පිවිසීමක් වශෙයන් විශ්වාසභංගය ගෙන එන බවයි.

තිස්ස අත්තනායක පැවසූ සියල්ල ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>