පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා

මහින්ද රාජපක්ෂ කියන්නේ මිනීමරණ සංස්කෘතිය නැති කරපු නායකයා. ඒ වුණාට පොහොට්ටුවේ ඔක්කොම හොරු කියල කියන්නේ. මහින්ද මහත්තයා මිනිසුන්ගේ පපුවේ දුක අඳුරන මිනිහෙක්. වේදනාවක් කිව්වම ඇස් වල කඳුළු එන නායකයෙක්.

කෙළෙහිගුණ අමතක වෙන රටක අපිත් වැරැද්දක් කළා. අපි ගෙනාපු ගෝඨාභය මහත්තයා ඔක්කොටම බයවුන එක තමා හේතුව. අරගල කියාගෙන ගේ ගාවට එන දවසෙම ගහල එලෙව්වනම් මොකෙක් වත් එන්නේ නෑ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>