වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා.

විනය ගරුක රටක් අවශ්‍ය නම් ඒ වගකීම පොලිසියට පමණක් භාර දී ජනතාවට නිහඬව සිටිය නොහැකි බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය. පිරිහුණු විනය යළි ගොඩනැංවීමට පියවර ගැනීම පවුල ඇතුළු සමස්ත සමාජයේම වගකීමක් බව ඔහු මෙහිදී අවධාරණය කළේය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>