විදුලි අර්බුදයේ ඇත්ත නැත්ත EP 09

විදුලි අර්බුදයේ ඇත්ත නැත්ත වෙබ් නිව්ස් කතිකාවට එක්වූ ලං.වි.ම නව සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා කියා සිටියේ ජලාශවල ජලය හිඟ වීම මෙම විදුලි බල අර්බුදයට හේතුවන බවත්. විදුලි ඉංජිනේරුවන් ගේ මූලික ම කාර්යයක් වන සැලසුම්කරණය නිසි ලෙස ඉටුනොවීම මෙම අර්බුදය මෙම තීරණාත්මක තත්වයට ගෙන ඒමට දායක වී ඇති බවත් ඔහු වැඩි දුරටත් පවසා සිටියේය.

ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා දැක්වූ සම්පූර්ණ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>