මගෙන් රටට සංවිධානයේ සංජය මහවත්ත මහතා

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මගෙන් රටට සංවිධානයේ සංජය මහවත්ත මහතා ප්‍රකාශ කර සිටියේ ලංකාවේ ටෙන්ඩර් පටිපාටිය දැඩි ලෙස දූෂණයට හා වංචාවට ලක්වී ඇති බවයි. තවද විදුලිබල මණ්ඩලයේ සහ අදානි සමාගමේ ඇස්තමේන්තුගත මුදල් සංසන්දනය කිරීමෙන් අනතුරුව වෙනස රුපියල් බිලියන 22ක් බව ඔහු වැඩිදුරටත් හෙළි කළේය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>