වෛද්‍ය රවී කුමුදේශ් – පරිපුර්ණක සෞඛ්‍ය සේවා සංගමය

දොම්පෙරඩෝන් සහ ෆෙඩ්රිසිලෝන් කියන ඖෂධ දෙක පාවිච්චි කරපු පිරිස මිහින්තලේ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිනවා. ඒ අතරින් බොහෝ අය කුඩා ළමුන්. දැනට විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ ඊට හේතු වී ඇත්තේ අසාත්මිකතාවයන්ට සමාන ප්‍රතික්‍රියාවක් කියලා. එම රෝගීන්ගේ තත්වය අතිශය බරපතල නැහැ. නමුත් අපි දිගින් දිගටම කියන්නේ ඒක සුළු ආබාධයක් වුණත් සංකීර්ණයි. මේ පිළිබදව සොයා බැලිය යුතුයි. එම නිසා අපි සෞඛ්‍ය අමාත්‍යංශයට කියනවා මේ පිළිබඳව සම්පූර්ණ විමර්ශනයක් සිදු කරන්න කියලා.

වෛද්‍ය රවී කුමුදේශ් මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>