මෝටිවේශන් අප්පච්
ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී මෝටිවේශන් අප්පච්චි වැඩි දුරටත් පැවසුවේ වසන්ත මුදලිගේට විරුද්ධව කිසිම තැනක සාක්ශි දී නොමැති බවත්, තුන් හතර වතාවකට වඩා වසන්ත මුදලිගේව මුන ගැසී නොමැති බව පැහැදිලිව ත්‍රස්ත විමර්ශන අංශයටත් පවසා ඇති බවයි.
සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න >>>>>>