අමාත්‍ය නාමල් කරුණාරත්න

රටේ සියලුම ප්‍රදේශවල ආරම්භ වෙනවා එක මිටට ගොවි බිමට වැඩසටහන. එතැනදී ඉඩම් වග කරන්න ගත්තේ නැත්තේ ඇයි කියලා අපි හදුනා ගන්නවා. ඒකට විවිද හේතු තියෙන්න පුළුවන්. සමහර විට ජලය ප්‍රශ්නය,සතුන්ගේ ප්‍රශ්න, මුදල් ප්‍රශ්න තියෙන්න පුළුවන්. එවැනි ප්‍රශ්නවලට මුහුණ පාන ඉඩම් මොන තත්වයන් යටතේ වුණත් එම ඉඩම තමන්ට වගා කළ නොහැකි නම්, වගා කළ හැකි අය පාවිච්චි කර හෝ ඉඩම වගා කළ යුතුයි.

අමාත්‍ය නාමල් කරුණාරත්න මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>